මාතර රාජ්‍ය ආයතන කිහිපයකට නාවික හමුදා ආරක්ෂාව


අද (6) උදෑසන සිට මාතර ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන රැසකට නාවික හමුදාව යොදවා තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතනවල සහ ඒවායේ ප්‍රාදේශීය කාර්යාල රැසක ප්‍රධාන ඇතුළුවීමේ දොරටු අසල නාවික හමුදා භටයෝ රාජකාරියේ යොදවනු ලැබ සිටිති.

SAM_3864 SAM_3869