මාතර මාළු දැක මීගමු ධීවරයාගේ මාළු නටයි


තංගල්ල හම්බන්තොට හා මාතරින් අල්ලන පරණ මාළු මීගමුවට ගෙනවිත් කරවල කර අඩු මිලට විකුණන නිසා තම රැකියාව අවදානමක ඇතැයි  මීගමුව වේල්ල විදීය,කුඩාපාඩුව එක්සත් ධිවරයින්ගේ සංගමයේ සභාපති එම් එස් ඩෙන්සන් ප්‍රනාන්දු මහතා කියයි.

මීගමුවේ ධීවරයන් දෙදහසක් පමණ මුහුදු නොගිය බවද ඔහු කියයි.

Doc696 Doc696.jpgv