මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට බාරවෙයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළ සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කළැයි කියන ප්‍රධාන සැකකාර සිසුවා මීට ටික වේලාවකට පෙර නීතිඥයකු මගින් මාතර උසාවියට බාරවිය.


විටියල පදිංචි 16 හැවිරිදි ඔහු මාතර නගරයේ ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.