මාතර තෙල් හිඟයක්


මාතර හා අවට ඉන්ධන පිරවුම්හල්වල තෙල් හිඟයක් ඇතැයි රියදුරෝ කියති. මාතර ප්‍රධාන ගබඩාවෙන් තෙල් නොසැපයීම ඊට හේතුව බව දැනගන්නට ඇත.