මාතර තැපැල් ඡන්ද ගණන් කරයි


මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මාතර සුජාතා විද්‍යාලයයේ දී ඇරැඹිණි. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දළ වශයෙන් 75% විය හැකි බව තේරීම් භාර නිලධාරිහු කියති. 2010 වසරේ ප්‍රතිශතය 78.6 % කි.