මාතර ග‍ඟේ කිඹුලිගෙ පැටියෙක් අල්ලයි


පැය කිහිපයක සටනකින් පසු නිල්වලා ගඟේ සිටි අඩි 11 ක් පමණ දිග කිඹුලෙකු අල්ලා ගත් බවත් එම සතා සුදුසු පෙදෙසකට රැගෙන යාමට නියමිත බවත් වනජීවී නිලධරයෝ කියති. කිඹුලා අල්ලන්ට ගිය තරුණයෙකුගේ අතක් ද කිඹුලාගේ දත් වැදී තුවාල වී ඇත.

20160229_172849_resized_1 20160229_173212_resized 20160229_173236_resized