පැය අටක් ඇතුළත මාතරදී අද ගිනි ගැනීම් තුනක් ඇතිවිය.
දෙකක්ම මාතර මහා නගර සභාව ආසන්නයේය.
තේ කඩයක ගින්නක් නිවීම සඳහා එජාප නාගරික මන්ත‍්‍රී නුස්කි ඉක්බාල් මහතා ගිනි රිය අනවසරයෙන් රැුගෙන ගිය බව නගරාධිපති සොසීින්ද්‍ර හඳුන්ගේ මහතා කියයි. ඔහුටද ගිනි නිවන කාර්ය මණ්ඩලයට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වේ. තේකඩයක් රෙදි කඩයක් හා තීන්ත කඩයක් මේ ගින්නට අසු විය.

