මාතර ගඟේ කිඹුලා මවක ඩැහැගනී


මාතර කරගොඩඋයන්ගොඩ රජගල්ගොඩ  තොටුපොළක රෙදි සෝදමින් සිටි දෙදරු මවක (23) කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි පොලිසිය කියයි.

නිල්වලා ගඟේ කිඹුලනට ගිය වසරේ මිනිසුන් පස් දෙනකු බිළි වූ බව වාර්තා විය.