මාතර කොකේන් ගිනි දෙවියාට


මාතර දිස්ත්‍රිකයේ ඇතැම් ගෙවතුවල වගා කර ඇති කොකේන් මැයි 14 වැනිදාට පෙර ගලවා ගිණිතබා වනසන ලෙස මාතර මහ දිසාපතිනි ඩබ්ලිව් කේ කේ අතුකෝරාල මහත්මිය ග්‍රාම සේවා නිලධාරින්ට නියෝග කළාය.

සුඳු හඳුන්යැයි සිතා කොකේන් වගා කර ඇති බව කියති.

කොකේන් බීජ ගෙවතුවලට ලැබුනේ කෙසේදැයි දැන් පරීක්ෂණයක් ද අරඹා ඇත.

(සඳුන්)

(කොකේන්)