මාගම්පුර වරාය ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්


හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ අවබෝධතා ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ මෙම ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.