හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ යොදවා සිටි රක්නා ලංකා ආරක්ෂක සේවයේ 110 ක පිරිස අද (1) ඉවත් විය. ඒ වෙනුවට වොච් ලංකා ආරක්ෂක සේවයේ 50 දෙනෙක් එහි රාජකාරී බාරගත්හ.