මළගෙදර අවුත් දෙන්නෙක් කැළණි ගඟට බිළි


කොළොන්නාව කිත්තම්පහුවේ මළ ගෙදරකට ගාල්ලේ සිට පැමිණි තිදෙනකු කැලණි ගඟේ නාන්නට ගොස් ගසාගෙන යද්දී එක් අයකු බේරාගත් බවත් දැරියන් දෙදෙනකු බේරා ගැනීමට නොහැකිවූ බවත් පොලිසියට පැමිණිලි කර ඇත.