මළගමට ගිහින් එද්දි මළගමක්


සීදුව පොලිසියේ වෑන් රියක්  අද අළුයම පන්නලදී කන්ටේනරයක හැපී  පොලිස් සැරයන් වරයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

කුලියාපිටියේ මළ ගමක ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරු සිදු වී ඇති බව පොලීසිය කියයි.