කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කරන මීගමුව කිඹුලාපිටිය වැරුල්ලවත්තේ දැඩි දුගඳක් හමන් බව කියමින් ප්‍රදේශවාසීහු අද (30) ගුවන්තොටුපොළ ආසන්නයේ 245 බස් මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වෙති.
අවුරුදු තුනක පමණ සිට මෙම දුගඳ හමන් බවත් දැන් විෂබීජ පැතිරීමට පටන්ගෙන ඇති බවත් කියන ගම්වාසීහු බලධාරීන්ට මෙම ගැටළුව යෝමු කළත් පිළියම් ලැබී නොමැති බව පවසති.

![20160330_153356[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160330_1533561.jpg)
![20160330_154041[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160330_1540411.jpg)
![20160330_154322[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20160330_1543221.jpg)
