මළ ගෙදර ගිය මේජර් ගැටඹේදී මරුට


කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගැටඹේ ජල පවිත්‍රාගාරය අසල නවතා තිබු ජල ටැංකියක් සහිත ට්‍රැක්ටරයක් මෝටර් රථයක ගැටිමෙන් හමුදා මේජර්වරයකු හා තවත් අයකු එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.

ට්‍රැක්ටර් රථයේ රියදුරු විසිවි ගොස් වැටීමෙන් මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථයේ පිටු පස අසුනේ සිටි හමුදා මේජර්වරයකු හා අනික් පුද්ගලයා මියගොස් ඇති  අතර ඉදිරි පස අසුනේ ගමන් ගත් පුද්ගලයා සහ රියදුරු සුළු තුවාල ලබා ඇත.

ඔවුන් කෑගල්ලේ මළ ගෙදරකට ගොස් එමින් සිටි බව කියති.

07-02-2016------------------web-major---.POTO