සෙලින්කෝ සමූහ ව්‍යාපාරියේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ බිරිය සිසිලියා කොතලාවල මහත්මිය බැලීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අද (05) සවස කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලට ගියේය.
ගුවන්තොටුපොළේ දී බ්‍රහස්පතින්දා හවස අත්අඩංගුවට ගත් ඇය ගිලන් රියකින් එම රෝහලට ගෙන එනු ලැබුවාය.





