මහේස්ත්‍රාත් රහස් පොලීසියට දොස් කියයි


ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා ව්‍යාජ ඔප්පුවකිවන් රජයේ දේපළ විකුණා ඇත්නම් පොදු දේපළ පනත යටතේ නඩු නොපැරවීම හාස්‍යයට කරුණකියි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහගා පැමිණිල්ල ඉදිරිපත් කළ රහස් පොලීසියට දැන්වීය.

කල්පිටියේ  අක්කර 48 ක රජයේ ඉඩමක් රුපියල් කෝටි පහකට බෙල්ජිම් ජාතිකයකුට විකිණියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනෙක් ලබන 6 වැනිදා තෙක් යළි රිමාන් කරනු ලැබුහ.

රිමාන්ඩ් කළ සෙසු දෙදෙනා වනුයේ කල්පිටියේ  ලක්ෂ්මන් ප්‍රනාන්දු හා ඊබ්‍රහිම් ෆයිනස් ය

මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි පනහකියි කියති.