තරිදු ජයවර්ධන
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත් කළ බව ආරක්ෂක ලේකම් කරුණාසේක හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය.
ඔහු යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරමින් සිටියේය.
යුද හමුදාවේ දෙවැනි තනතුර මාණ්ඩලික ප්‍රධානී තරනතුරයි. ඒ සඳහා මේජර් ජනරාල්වරුන් පස් දෙනකුගේ නම් යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශය වෙත යවනු ලැබ තිබිණි.

