මහේලගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව හිස ඔසවයි
එංගලන්ත පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබාගත් මහේල ජයවර්ධන (නොදැවී 168) නිසා දිනය අවසන තරගය නතර කරන විට කඩුලූ 8 ක් දැවී ලකුණු 289 ක් ලබා ගැනීමට සත්කාරක කණ්ඩායම සමත් විය.

