මහේල ජයවර්ධන - ඉන්දිය පිලට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගය සම්න්ධයෙන්


”පෙරහුරු තරගයක් වුණත් වෙන මොකක් වුණත් දැන් ඒක ඉවරයි. මේක අති විශාල තරගාවලියක්. අප ඉදිරියේ තිබෙන්නේ අවසන් පූර්ව තරගයක්. අප ඒක එනකම් බලා සිටිනවා...

”මා හිතන්නේ ඔවුන් (ඉන්දීය කණ්ඩායම) හොඳින් කී‍්‍රඩා කරනවා. ඔවුන්ගේ පිතිකරු අංශය ඉතාමත් ශක්තිමත් බවක් පෙනෙනවා. ඒ නිසා අප ඒ ගැන තමයි වැඩි වශයෙන් අවධානය යොමු කළ යුත්තේ”

මහේල ජයවර්ධන - ඉන්දිය පිලට එරෙහිව පැවැත්වෙන අවසන් පූර්ව තරගය සම්න්ධයෙන්