මහේල - තිසර තවමත් ඉදිරියෙන්


අයි. පී. එල්. තරගාවලියේ තරග 37 ක් අවසන් වෙද්දී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දැක්වූ දස්කම් අනුව මහේල ජයවර්ධන පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටියේය. එතෙක් පැවැති තරග 9 කට සහභාගි වූ මහේල පන්දු 194 කට මුහුණ දෙමින් ලකුණු 209 ක් ලබා සිටින අතර උඩපන්දු 4 ක් රැකගැනීමට සමත් වී සිටී.
කුමාර් සංගක්කාර වරින් වර නායකත්වය දරන සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා තරග 8 කදී කඩුලූ 10 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින නමුත් එම තරග 8 දී ඔහුගෙන් ලකුණු 239 ක් උදුරා ගැනීමට පිතිකරුවන් සමත් වී ඇත.

කී‍්‍රඩකයා / කණ්ඩායම තරග ලකුණු පන්දු කඩුලූ ලකුණු උඩ පන්දු
මහේල ජයවර්ධන
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
9 209 194 0 0 4
තිසර පෙරේරා
සන්රයිසර්ස් හයිද්‍රබාද්
8 144 97 10 239 1
කුමාර සංගක්කාර
සන්රයිසර්ස් හයිද්‍රාබාද්
6 88 92 0 0 3
තිලකරත්න ඩිල්ෂාන්
රෝයල් චැලෙන්ජර්ස්
5 76 93 0 10 2
ඇන්ජලෝ මැතිව්ස්
පූනේ වොරියර්ස්
5 52 53 1 113 1
කුසල් ජනිත්
රාජස්ථාන් රෝයල්ස්
2 14 13 0 0 0
ජීවන් මෙන්ඩිස්
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
2 12 18 0 20 2
සචිත‍්‍ර සේනානායක
කොල්කටා නයිට් රයිඩර්ස්
5 8 16 5 143 2
ලසිත් මාලිංග
මුම්බායි ඉන්දියන්ස්
6 7 12 5 148 1
මුත්තයියා මුරලිදරන්
රෝයල් චැලෙන්ජර්ස්
4 0 0 2 101 1
අජන්ත මෙන්ඩිස්
පූනේ වොරියර්ස්
1 0 0 1 38 0
නුවන් කුලසේකර
චෙන්නායි සුපර් කිංග්ස්
0 0 0 0 0 0
අකිල ධනංජය
චෙන්නායි සුපර් කිංග්ස්
0 0 0 0 0 0

සැකසුම - රොෂාන් ගුණරත්න