මහියංගණ පිංකමටත් ජනපති අගමැති


‘‘සමෘද්ධිමත් දේශයක් උදෙසා මහා ආශිර්වාද පූජාව‘‘ තේමාවෙන් රටටත් ජනතාවටත් සෙත් පත් කප්රුක් පූජාවක් මහියංගණය රජමහා විහාරයේදී පැවැත්විණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එයට එක්වූ අතර මහියංගණ රාජමහාවිහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් යටතේ ආශිර්වාද පූජාව සිදුවිය.

චෛත්‍යරාජයාන්ගේ අලෝක පූජාවද ජනපති හා අගමැති අතින් විවෘත විය.

RDS_9385 RDS_9458 RDS_9488 RDS_9578 RDS_9639