පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද උදේ දූෂණ වංචා සොයන ජනාධිපති විමර්ශන ඒකකයට කැඳවනු ලැබීය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නාවලපිටිය ඉඩමක කළ බව කියන ඉදි කිරීමක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරීමට නියමිතව තිබිණි.