මහින්දගේ නිලධරයෙක් පොලිසියේ


ජනාධිපති කාර්යාල වාහන අවභාවිතය හා පසුගිය ජනපතිවරණ සමයේ පොළොන්නරුවේ සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන කිත්සිරි ගංගානාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා කටඋත්තරයක් ගන්නා බව පොලිසිය කියයි.

පොලිස් මූලස්ථානයේ මෙම අංශය පිහිටියේය. එහි අධ්‍යක්ෂවරයා පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාය. උදය ගම්මන්පිල හා ඔහුගේ බිරිය දිල්රුක්ෂි අද පස්වරු 12 ට එහි පැමිණියහ.