මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා රජයේ රැකවරන ලැබ සිටින කොටි සංවිධානයේ ප්‍රබලයෙකු ගැන බුද්ධි අංශ අවධානය යොමු කොට ඇති බව වාර්ථා වෙයි.
ඔවුන් රටින් පිටවීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එතියි කියා ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බවද වාර්ථා වෙයි.
මේ තිදෙනා නිල වශයෙන් ගුවන් තොටුපොළෙන් පිටත්ව නොගිය බව දැනගන්නට ඇත.
ඔවුන් නොනිල වශයෙන් රටින් පිටවුයේ දැයි කිසිවෙක් තහවුරු කර නැත.

