මහින්දගේ ඡන්ද ඔරලෝසු 65000ක් බෙදන්න බැරි වෙලා


මාබිම හෙයියන්තුඩුවේ වසා තිබු ගබාඩවක් උසාවි නියෝගයකින් විවෘත කළ සපුගස්කන්ද පොලීසිය එහි තිබි ඔරලෝසු හැටපන්ස්දහසක් හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් තොගයක් සොයාගත්තේය.

බිත්ති ඔරලෝසුවල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂගේ රුවද මුද්‍රණය කර තිබිණැයි පොලීසිය පවසයි.

0125- 0132- 0137--