මහින්ද විභාගයට නොඑයි


මහින්ද රාජපක්ෂ  හිටපු ජනපති බරපතල වංචා හා දුෂණ විමර්ශණ ජනපති කොමිසමට  අද පැමිණියේ නැත.

ජනපතිවරණ සමයේ  ඔහුගේ  ජන්ද දැන්වීම් ස්වාධීන රූපවාහිනියෙන්  මුදල් නොගෙවා පළ කළැයි කියන සිද්ධිය සම්බන්ධව සාක්කි විභාග කිරිම අද දිනට යොදා ඇත.