මහින්ද-රිච්මන්ඩ් සැඳෑව 18 දා


ගාල්ල මහින්ද-රිච්මන්ඩ් දෙවිදුහලේ කොළඹ ආදිශිෂ්‍ය සංගම් එකමුතුව සංවිධානය කරන ‘ස්පිරිට් ඩෆ් ලවර්ස් කොරල් 2013‘ සුහද හමුව මෙම 18 වන සෙනසුරාදා සවස 6.45ට තලවතුගොඩ (පන්නිපිටිය පාරේ) ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.