මහින්ද රාත්‍රිය ශනිදා


ගාල්ලේ මහින්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ  වාර්ෂික සුහද හමුව  හා මහින්ද රාත්‍රිය මෙම 16 වැනි සෙනසුරාදා සවස 6.30 ට කොළඹ  කොල්ලුපිටියේ  ‘‘සසකාව ‘‘ ශාලාවේදී  පාවැත්වීමට යයි.

පුණ්‍යා සිල්වා 071-4755142 නිහාල් අතපත්තු 077-7670071 දුරකථන අංකවලින්  තොරතුරු ගත හැකි බව  සංවිධානය කියයි.