මහින්ද රාජපක්ෂ ඇප බඳී


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සන්ධාන මහාලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයයේ දී අද (01) පෙරවරුවේ ඇප තැන්පත් කළේය.

අද වන විට පක්ෂ පහකින් අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඇප තැන්මපත් කර ඇත.