පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහ මහතාගේ හත් දවසේ දානය ගල්කිස්සේ ඔහුගේ නිවසේදී පැවැත්විණි.
දන් පිළිගැන්වීමට මහින්ද රාජපක්ෂ ජනපති ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ සිටියහ.