මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (9) පසුවරු 3ට පමණ මැදමුලනට ළඟවිය. පරාජය බාර ගැනීමෙන් පසු සිය ගමට ගිය ඔහු පිළිගැනීමට බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ. තමා රට හැර යන්නේ නැතැයි කී හිටපු ජනපති මැදමුලනේ පදිංචි වන බව කීවේය.
තමාට ඡන්දය දුන් හම්බන්තොට ජනතාවට ස්තුති කළ ඔහු පැවසුයේ උතුරු නැගෙනහිරින් තමාට ඡන්දය නොලැබුණු බවයි.





