මහින්ද පාලනයේ පළිගැනීම් ජවිපෙ සොයයි


මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ  විවිධ අසාධාරණයන්ට ලක්වූවන් පිළිබ`ද සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකිරීම ස`දහා ජනතා විමුක්ති පෙරමුණ  විශේෂ කමිටුවක් පත්කර තිබේ.

 zzරාජපක්ෂ පාලනය විසින් අසාධාරණයට හා පළිගැනීමට ලක්වූවන්ගේ තොරතුරු සෙවීමේ කමිටුවZZ යනුවෙන් මෙම කමිටුව නම් කර ඇත. රාජපඬවරුන්ගේ තර්ජන හා බලපෑම් ආදිය නිසා තම දේපළ හා ව්‍යාපාර අහිමි වූ, රැකියා හා අධ්‍යාපන අවස්ථා අහිමි වූ මරණයට පත්වූ හා අතුරුදන්වූ ආදී සියලූ දෙනා පිළිබ`ද සොයා බලා ඔවුන්ට සාධාරණය උදාකරදීමට මේ ඇති කරන බව   ජ.වි.පෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියයි.

එවැනි අසාධාරණයන්ට ලක්වූ ව්‍යාපාරිකයින්ට, රාජ්‍ය සේවකයින්ට, වෘත්තිකයින්ට, ශිෂ්‍යයන්ට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට, ක්‍රීඩකයින්ට ඇතු`ථ ඕනෑම අයෙකුට මෙම කමිටුව වෙත තම පැමිලි   ඒ වෙනුවෙන්  43/20, නුගගහ පෙදෙස, පිළියන්ද  පාර, මහරගම ලිපිනයට එවිය හැකිය.

දුරකතන අංක  - 011-2896394,  0718106863

ඊමේල් - [email protected]