කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය සමිපයේ පිහිටි ටි.බි ඉලංගරත්න පිළිරුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදේ මලින් උපහාර දැක්වීය. සංධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පැවසුවේ රටට සේවය කිරිම අතින් ඉලංගරත්න මහතා දෙවැනි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවයි.








