ජනපතිවරණය සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයේදී මූල්‍යමය පාඩු කළැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.
අගමැතිවරයා මාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මාධ්‍යවේදීන්ට නිදහස ලබාදිය යුතු බවත් යහපාලනය වන්නේ එය බවත් රාජපක්ෂ මහතා මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.






