මහින්ද චොකා මල්ලි බලන්න කුරුවිට යයි


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමේ රැළියට වේදිකාව සරසද්දී වෙඩි තබා එජාප ආධාරකරුවකුවන ශාන්ත දොඩම්ගොඩ මහතා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු පිරිස බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගියේය.

සබරගමු පළාත් සභා ඇමැතිවරුන් වන රංජිත් බණ්ඩාර හා අතුල බණ්ඩාර රාහුබද්ද යන මහත්වරුද පැමිණ සිටිහයහ.