මහින්ද චීන චාරිකාව අරඹයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති චීනයේ නිල සංචාරයක් සඳහා අද (23)උදේ 7:30ට ශ්‍රි ලංකන් යානයකින් පිටත්ව ගියේය

ඔහු සමග පස්දෙනෙක් ගමනට එක් වූහ යානය චීනයේ ග්වැන්ෂෝ ගුවන්තොටුපොළට ලඟා වීමට නියමිතය.

චීන රජයේ ආරාධනයෙන්  චීනයට යන හිටපු ජනපතිට  රාජතාන්ත්‍රික වරප්‍රසාද ශ්‍රි ලංකා රජයෙන් ලබා දී ඇත.

IMG_4229 IMG_4231 IMG_4232