මහින්ද කොමිසමට එයි


ස්වාධීන රූපවාහිනියේ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා මුදල් ලබානොදීම හා එම ආයතනයට මූල්‍යමය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.

ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරයවූ රුපියල් කෝටි 11ක දැන්වීම් ප්‍රචාරය කරන ලෙස හිටපු අයිටීඑන් සභාපතිවරයා දැනුම්දී ඇතැයි ස්වාධීන රූපවාහිනියේ විගණකාධිපති නුවන් අලගියවන්න අද පෙරවරුවේ කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් පැවසීය.

mahinda_151218(1) mahinda_151218(3) mahinda_151218