මහින්ද කූඩාරම දෙසට කඳුළුගෑස්


රිච්මන්ඩ් - මහින්ද ක්‍රිකට් තරගය අතරතුර ඇතිවූ කලබලය පාලනය කිරීමට මින් මඳවේලාවකට කලින් මහින්ද විදුහල් කූඩාරම දෙසට පොලිසිය කඳුළු ගෑස් ගැසුවේය. මහින්ද ආදි සිසුන්ගේ කූඩාරම දෙසින් ක්‍රීඩාපිටියේ සිටින පොලීසියට දිගින් දිටගම ගල්මුල් ප්‍රහාර එල්ලවෙමින් පවතී.