මහින්ද ඉල්ලා අස්වෙයි


මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සිය නිල නිවසේදී අස්වීමේ ලියුම අත්සන් කිරීමෙන් පසු ආගමික වතාවත් පැවැත්විණි.

 
 
 
 
 
 
ඡායාරූප - ඉෂාන් සංජීව
 
 
(36698)