හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යෝග උපදේශක නන්ද සිරිවර්ධන යටතේ යෝග ව්‍යායාම් කරයි.
නන්ද සිරිවර්ධනගේ උපන් දිනය වෙනුවෙන් නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ අපූරු ඡායාරූපයක් පළ කරයි. යෝග ගුරු සිරිවර්ධන සමග තම පියා සිය 70 වැනි උපන්දිනයට පසුදා යෝග ව්‍යායාම් කරද්දී එම පින්තූරය ගත් බවත් නාමල් කියයි.
සිරිවර්ධන, නාමල්ගේද යෝග ගුරුවරයායි. එම ගුරුවරයාගෙන් තම දරුවනටත් යෝග ව්‍යායාම් ඉගෙන ගත හැකි වෙතියි නාමල් පැතුමක්ද ඉදිරිපත් කරයි.


