මහින්ද අදත් ජනපති කොමිසමේ


බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති කොමිසමට පැමිණියේය.

MR-_20151030C_24 MR-_20151030C_0434 MR-_20151030C_0444