මහින්ද අදත් ජනපති කොමිසමේ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද යළිත් බරපතල දූෂණ වංචා සොයන විශේෂ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ජනවාරි අට වැනි දා ජනපතිවරණ සමයේ අයිටීඑන් රූපවාහිනියෙන් රුපියල් කෝටි ගණනක ඡන්ද දැන්වීම් පළ කළ නමුත් ඊට මුදල් ගෙවා නැතැයි කොමිසමට පැමිණිලි කර තිබිණි.

DSC_0254 DSC_0347 DSC_0365 DSC_0369 DSC_0404