සීඑස්එන් නාලිකාවේ බරපතල වංචාවක් සම්බන්ධ රිමාන්ඩ් බාරයේ සිටි නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂට ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව මහාධිරණයේ දී අද (14) ප්‍රකාශ කිරිමට නියමිතය.
යෝෂිතගේ පියා වන නීතිඥ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත් කළු ලෝගුව පැළඳ අධිකරණයට පැමිණියේය.




