මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලනය සමයේ පළාත් සභා සඳහා රුපියල් මිලියන 10ක් පමණ දුන්නද මෙවර මධ්‍යම පළාත් සභාවේ 2017 අයවැයෙන් එය රුපියල් ලක්ෂ 25 දක්වා කප්පාදු කර ඇති බවත් මධ්‍යම පළාතේ ග්‍රාම සේවා වසම් 185න් එක් වසමකට රුපියල් 13000ක පමණ මුදලකින් කළ හැකි දැයි ගුණතිලක රාජපක්ෂ (ශ්‍රි ල නි ප) මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
සභාපති එල් ඩී නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේදී රැස්වීම පැවැත්විණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී ගුණතිලක
අපේ නායකයා හැටියට ඉන්න ජනපතාටගි රජයේ සල්ලි නොදේ නම් අපි පළාත් පාලන ආයතන 330ම මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක දිනවා ඔහු අගමැති කරවා පෙන්වන බවද මන්ත්‍රීවරයා කීවේය.