මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19) උදේ එහි ගියේය.
ඉන් පසු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් එහි රිමාන්ඩ් භාරයේ සිටින ස්වයංරැකියා නියුක්තියන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේ මහතා බැලීමට ගියේය.
ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ මුදල් රුපියල් ලක්ෂ 14ක් වංචා කළැයි ඔහු රිමාන්ඩ් කැර සිටි.







