මහැදුරෙක් ප්‍රංශ තානාපති


අන්තර් ජාතික අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයෙක් වූ උගත් පාඩම් කොමිෂන් සභාවේ බුද්ධි මණ්ඩල සාමාජික ඇමෙරිකාවේ ලාස් වේගාස් විශ්ව විද්‍යාලයයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදේශක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයකු වන මාහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඉදිරි දින කිහිපයේදී පැරීසියේ දිව්රුම්දී වැඩ බාර ගැනීමට නියමිතය.

ආචාර්ය දයාන් ජයතිලක මහතා හිටපු තානාපතිවරයාය.