ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා පසුගිය සදුදා සිට ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය ඇරැඹිය.
අන්තර් ජාතික අපරාධ නීතිය පිළිබඳ විශේෂඥයෙක් වූ උගත් පාඩම් කොමිෂන් සභාවේ බුද්ධි මණ්ඩල සමාඡික ඇමෙරිකාවේ ලාස් වේගාස් විශ්ව විද්‍යාලයේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ උපදේශක, අපරාධ නීතිය ත්‍රස්තවාදය හා දේශපාලන ගැටුම් නිරාකරණය පිළිබඳ විශේෂඥයෙකු ලෙස මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතා මින් පෙර සේවය කර ඇත.