මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෝහල් ගත කරයි


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ සිටී.
ඒ මහතාගේ තත්ත්වය එතරම් බරපතල නැතැයි රෝහල් ආරංචි කියයි.