ගෙවල් බිඳ රුපියල් ලක්ෂ 50 ක පමණ මුදල් හා දේපළ සොරාගත් කල්ලියක තිදෙනෙක් කටුගස්තොට පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබූහ.
එක් අයකුට එරෙහිව වරෙන්තු 11ක්ම ඇතැයි පොලිසිය පවසයි.